යෝෂිත විවාහ ගිවිස ගනී

Picture of අසංක

අසංක

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද විවාහ ගිවිසගෙන තිබේ.

ඒ නිතීෂා ජයසේකර මෙනවිය සමගයි.

ඔවුන්ට සුබ පතමින් වැඩිමහල් සොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙලෙස සටහනක් තබා තිබිණ.