‘Car Free Zone’ සඳහා කොළඹ වැහෙන මාර්ග මෙන්න

Picture of අසංක

අසංක

කොළඹ මහනගර සහ නෙදර්ලන්ත තානාපති කාර්‍යාලය එක්ව හෙට (14) දිනයේදී කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් මෝටර් රථ නොමැති කලාපයක් (Car Free Zone) ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහි අපේක්ෂාව වනුයේ වාහන නොමැතිව මිනිසුන් ගැවසිය හැකි මාර්ගයක් නිර්මාණය කිරීමයි.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් හෙට දිනයේදී කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ රථවාහන ධාවනය සීමා කිරීමට කටයුතු කර තිබේ.

එලෙස රථවාහන ධාවනය සීමා කරන මාර්ග මෙසේය.