භික්ෂූන්ට අපහාස කළාට රන්ජන්ට එරෙහිව පැමිණිල්ලක්

Picture of අසංක

අසංක

භික්ෂූන් වහන්සේලාට අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් සංවිධාන රැසක් අද ‌‌පොලිස් මූලස්ථානයට පැමිණ රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාට ඒරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒම සංවිධාන විසින් සුනඛයකුු රැගෙන විත් තිබූ අතර ඒම සුනඛයා රංජන් රාමනායක ‌ෙලෙස නම් ‌කොට තිබුණි.

අපේ ජනබල පක්ෂය, නව සිංහලේ ජාතික සංවිධානය ආදී සංවිධාන ගණනාවක් ‌මෙහි පැමිණ තිබුණි.