පානදුර උතුර පොලීසියේ ගිනි අවි අතුරුදන් වීමේ සිද්ධියට අදාළව එහි පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් පරණවිතාන මහතාගේ වැඩ තහනමට ලක් කර තිබේ.
ටී56 ගිනි අවි දෙකක් පසුගියදා එම පොලීසියේ අවි ගබඩාවෙන් අතුරුදන් විය.
එම ගිනි අවි තවම හමුවී නොමැත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.