විශිෂ්ඨ ක්‍රියා සිදුකළ පොලිස් නිලධාරීන්ගේ සේවය ඇගයේ

ශ්‍රී ලංකා පොලිසියේ විශිෂ්ඨ රාජකාරි ඉටු කරන ලද පොලිස් නිලධාරීන් සඳහා මුදල් ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා පිරිනැමීමේ උත්සවයක් ඊයේ දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

පරිසර දිනයේ නාවික හමුදාවෙන් සෙබාදමට ඉඩක්

ජුනි මස 05 වන දිනට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රුක්රෝපණ වැඩසටහන් මාලාවක් 2020 ජුනි මස 05 වන දින උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කර තිබේ. “ජෛව විවිධත්වය – සොබාදහමට ඉඩක්” යන්න තේමා කර ගනිමින් මෙවර පැවැත්වෙන ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් උතුරු නාවික විධානයේ සියළුම නාවික…

STF ප්‍රධානියා ලෙස නි.පො. වරුණ ජයසුන්දර පත්කෙරේ

පොලිස් විශේෂ කාර්ය බළකායේ නව ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා නම් කර තිබේ. මේ වනවිට විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ලෙස සේවය කරන නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා ත්‍රිකුණාමලයට මාරු කිරීමට නියමිත ය. වරුණ ජයසුන්දර මහතා දැනට සේවයේ නිරතව සිටින්නේ බස්නාහිර උතුර දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙස ය. මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීමේ…

නව යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන

ජේෂ්ඨ නිලධාරී 55 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් 2020 ජුනි මස 01 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ දී සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී. මෙතෙක් කල යුධ හමුදා

CID අලුත් අධ්‍යක්ෂට එරෙහිව ලොක්කෝ 8ක් මාරු ඉල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයාගේ පත්වීමට එරෙහිව එහි සේවයේ නිරත ඉහළ නිලධාරීන් 08 දෙනෙක් ස්ථාන මාරුවීම් ඉල්ලා පොලිස්පතිවරයාට සහ පොලිස් කොමිසමට ලිපි යොමුකර තිබේ.

හරේන්ද්‍ර රණසිංහ – ප්‍රියංක ප්‍රනාන්දු ඇතුළු 5කට මේජර් ජෙනරාල් නිලයට උසස්වීම්

නිලධාරින් 177කට උසස්වීම්
• 4ක් බ්‍රිගේඩියර් නිලයට
• 9ක් ලුතිතන් කර්නල් නිලයට
• 69 මේජර් නිලයට
• 60ක් ලුතිතන් නිලයට
• යුද හමුදාපති ශවේන්ද්‍රගෙන් සුබපැතුම් !

යාපනයට සහයෝගිතා මධ්‍යස්ථානයක්

යාපනය අඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරියගේ සංකල්පයකට අනුව කන්කසන්තුරෙයි ප්‍රදේශයේ ඉදිකළ සහයෝගිතා මධ්‍යස්ථානය ඊයේ (11) විවෘත කර ඇත.

සංජීව ධර්මරත්න මධ්‍යම පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කෙරේ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා මධ්‍යම පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කර තිබේ. ඒ අනුව ඔහු හෙට පෙරවරුවේ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාලයේදී එම රාජකාරි භාරගැනීමට නියමිත ය. ඊට පෙර ඒ මහතා මහනුවර දළදා මාළිගාව වැඳ ආශිර්වාද ලබාගැනීමට නියමිතය.

සංජීව ධර්මරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට

  දම්පත් රණසිංහ සංජීව ධර්මරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස උසස් කොට තිබේ. පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබූ සංජීව ධර්මරත්න මහතා ගණිත විෂයෙන් උසස් පෙළට මුහුණ දී කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් ව ඉන් පිටවන්නේ භෞතික විද්‍යා උපාධිධාරියෙක් ලෙසිණි. ධර්මරත්න මහතා පොලිස් සේවයට එක්වන්නේ 1999 වසරේදීය. ඒ ආධුණික…

Youtube බලාගෙන සහරාන්ලා වගේ බෝම්බ හැදු 11ක් අත්අඩංගුවට

සහරාන්ලා මෙන් බෝම්බ නිෂ්පාදනය කළ හැකිය යන්න අත්හදා බලමින් ඉතා සුක්ෂම ලෙස බෝම්බ සහ බෝම්බ උපාංග නිපදවා අත්හදා බැලීම්වල නිරතව සිටි උතුරේ තරුණ කණ්ඩායමක් කොටු කර ගැනීමට යුද හමුදා බුද්ධි අංශය පසුගිය සති දෙකක කාලය තුළ සමත් වී තිබේ.

STF සේනා විධායක-හමුදාපති හමුවක්

පොලිස් විශේෂ කාර්‍ය බළකායේ සේනා විධායක නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවූ අවස්ථාව.