අද සිට රසායනික පොහොර ආනයනය කිරිමට අවසර – ගැසට්ටුව අද නිකුත් කෙරේ

රටේ පවතින තත්වය අනුව අද සිට රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

කොරෝනාව හමුවේ පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීමට ඉන්දියාවේ සහය !

සිව්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඇතුළු දූත පිරිස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී තිබේ. අද (04) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී හමුව සිදුවී ඇත. ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් පවතින ලෝක තත්ත්වයට මුහුණදීම පිළිබඳ මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. මුදල් අමාත්‍ය…

චීනයෙන් යුවාන් බිලියන 50ක ණයක් ගන්න රජය සූදානම් !

යුවාන්  බිලියන 10 ක ණය මුදලක් චීන රජයෙන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර සිටී . එය අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම පහකට සමාන අගයක් බවත්,අවශ්‍ය  මොහොතක එම ණය මුදල ලබාගැනීමට කටයුතු කරන බවත් රාජ්‍ය  අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය මෙම ණය මුදල රජය යුවාන් මුදල්…

පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළට

මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වැටුප ඉහළ නැංවීමට අදාළ සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත් කරන පනත් කෙටුම්පත අද (07) දින කම්කරු අමාත්‍ය

ගෑස් මිල වැඩිවෙන ලකුණු

ගෑස් මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ගෑස් සමාගම් හා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අතර පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් ව ඇති බව වාර්තා වෙයි.

port-city-colombo

කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීම පිළිබඳව ව්‍යාපෘති සමාගමේ ප්‍රසාදය

කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවට හා ඒ සදහා වූ නීති කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වීම පිළිබඳව කොළඹ වරාය නගරයේ ආයෝජක සමාගම වන CHEC පෝට් සිටි කලම්බු (පුද්.) සමාගම සිය ප්‍රසාදය පළකර සිටියි. මෙය ශ්‍රී ලංකාවට වැඩි සෘජු විදේශ ආයෝජන රැගෙන එන පියවරක් වනු ඇති බවට විශ්වාසය පළකරන එම සමාගම, මෙම…

කොරෝනාවේ ආර්ථික බලපෑම් තවදුරටත් !

  ඉදිරි මාස කිහිපය රටට ආර්ථික වශයෙන් අපහසු කාල වකවානුවක් වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර සිටී . කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් එම තත්වය මතුව ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය . කෙසේ වෙතත් එම අර්බුදකාරී තත්වයෙන් මේ වන විටත් රට යතා තත්ත්වයට පත්කිරීම‍ට රජය  විධිමත් සැලැස්මක් ඔස්සේ කටයුතු කරමින්…

යුරෝපා සංගමයෙන් ශ‍්‍රී ලංකාවට යුරෝ මිලියන 35කට අධික ආධාර මුදලක්.

ශී‍්‍ර ලංකාවේ අධිකරණ ක්‍ෂේත‍්‍රයට සහායවීම, ආහාර සුරක්‍ෂිතතාව වර්ධනය හා දේශගුණික විපර්යාස අවම කිරීමේ  වැඩපිළිවෙලවල් සඳහා  සහායදීම වෙනුවෙන් යුරෝ මිලියන 35.75 ක ආධාර මුදල් මෙරටට පිරිනැමීමට යුරෝපා සංගමය කටයුතු යොදා ඇත . මේ  සදහා වන ගිවිසුම් 3 ක් අත්සන් කිරීම පසුගියදා ,මහාභාණ්ඩගාර ලේකම් එස් ආර් ආටිගල මහතා  සහ මෙරට යුරෝපා සංගම් දුත මණ්ඩල තානාපති ඩෙනිෂ් ෂයිබි…

රුපියල යළි පහළට

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (13) නැවත වරක්  පහළ ගියේ ය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවල සඳහන් වූ  විකුණුම් අගය අද (13) රුපියල් 194.07ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 190.33ක් ලෙසත් දැක්විණි. අවසන් වරට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 194ක් දක්වා පහළ ගියේ ඉකුත් දෙසැම්බර් මස 24…

රුපියල මත පීඩනය අඩුවේ

ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි උච්ඡාවචනයන් පාලනය කිරීමට ගත්  ක්‍රියාමාර්ග හේතුවෙන් අද දින වනවිට ඇමරිකානු ඩොලරයට සාපේකෂව, ශ්‍රී ලංකා  රුපියලේ අගය යම් පමණකින් ඉහල ගොස් ඇත . ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (30) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 185.20 ක් ලෙසින්…