යුධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය අද

පැතුම් වික්‍රමරත්න
”ශ්‍රී ලංකා යුධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය , අද (30) සවස 6 ට කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වේ .

මෙම තරඟය ශ්‍රී ලංකා යුධ සේවා බලකාය හා ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම අතර පැවැත්වේ,

ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් රැසක් මෙම කණ්ඩායම් දෙක යටතේ තරඟ වදින අතර මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස යුධ හමුදාපතිවරයා සහභාගිවීමට නියමිතය

ලංකාවට එරෙහි ක්‍රිකට් සටනේ පිටියට ‘වතුර ගේන කොල්ලා’ අදත් ඕස්ට්‍රේලියානු අගමැති

ඕස්ට්‍රේලියාවේ මේ වනවිට පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ එරට කණඩායම, ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පුහුණු තරගයේ පිටියට ‘වතුර ගේන කොල්ලා’ බවට අදත් කටයුතු කළේ ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ය

ආසියානු රග්බි තරගාවලියේ තරග කීපයක් ලංකාවේ

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි හා අවසන් අදියර මෙම සති අන්තයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව

ආසියානු කුසලානය අස්සේ සුර්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට වෙච්ච දේ

ආසියානු යොවුන් ක්‍රිකට් කුසලානය අතරතුර මත්පැන් පානය කළ ශී‍්‍ර ලංකා යොවුන් ක්‍රිකට් කී‍්‍රඩකයින් තුන්දෙනෙකුට

තර්ජනයක් නෑ- පාකිස්තාන සංචාරය යනවා- SLC

ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවට තහවුරු වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

රාජ්‍ය සේවා සත් සාමාජික රග්බි කිරුළ දිනු ක්‍රීඩා පුහුණුකරුවන් ඇමති අකිල හමුවෙති

රාජ්‍ය සේවා සත් සාමාජික රග්බි කිරුළ දිනු ක්‍රීඩා පුහුණුකරුවන් ඇමති අකිල හමුවෙති