COVID-19 අරමුදලට රුපියල් මිලියන 20 ක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

COVID-19 වසංගතයෙන් රට මුදවා ගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දක්වමින් යුනිලීවර් සමාගම රුපියල් මිලියන 10ක මුදලක් ද අත්තනගල්ල රාජමහා විහාරාධිපති පන්නිල ආනන්ද නාහිමිපාණන් වහන්සේ රට COVID-19 උවදුරින් මිදීමට ආශීර්වාද කරමින් රුපියල් මිලියන 10ක මුදලක් ද “COVID -19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල“ වෙත ඊයේ දින (08) පරිත්‍යාග කළ අතර එම පරිත්‍යාගයන් ඉදිරි කටයුතු වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිය.