දොඩං‌ගොඩ මව හා දැරියක පැහැරගැනීමේ සැලසුමට ‌හේතුව තෑගි ‌ගොඩක් ජයගත් නිසාලු

කළුතර දොඩංගොඩදී මවක හා දැරියක පැහැරගැනීමට පුද්ගලයන් කිහිපදෙනකු සැලසුම් කිරීමට හේතුවී ඇත්තේ මීට වසර 2කට පෙර වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයකදී එම දැරිය විසින් විශාල සහතිකපත් හා තෑගි සංඛ්‍යාවක් හිමිකරගැනීම නිසා ඇති වූ වෛරයක් බවට මූලික පොලිස් විමර්ශනයේදී හෙළිවී තිබේ.

එජාප අපේක්ෂකයා ගැන රනිල්-කරූ-සජිත් එකඟතාවක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය සහ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර අද (22) පැවති සාකච්ජාවේදී ඡන්දයක් නොපවත්වාම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැමැත්ත අනුව එජාපෙ ජනපති අපේක්ෂකයා තෝරා ගැනීමට එකඟතාවයක් ඇතිව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී .

ගුරුකන්ද විහාරස්ථානයට TNA මන්ත්‍රී චාර්ලස් එයි – කෝවිලේ ගැටළු සොයා බලයි

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානය වෙත

ආසියානු කුසලානය අස්සේ සුර්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට වෙච්ච දේ

ආසියානු යොවුන් ක්‍රිකට් කුසලානය අතරතුර මත්පැන් පානය කළ ශී‍්‍ර ලංකා යොවුන් ක්‍රිකට් කී‍්‍රඩකයින් තුන්දෙනෙකුට

ශ්‍රීලනිපය සන්ධාන හදන්නේ පොහොට්ටුව එක්ක විතරයි- නිමල් සිරිපාල

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග මිස වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් සමග සන්ධාන ගතවීමට හෝ ඒ සම්භන්ධව සාකච්ජා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් නැති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කර සිටී .

එජාපෙ අපේක්ෂකයා තෝරන කමිටු වාර්තාව හෙට

එ.ජා.ප. ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරා ගැනීම පිලිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ කමිටුවේ තීරණාත්මක වාර්තාව හෙට (23) පෙරවරුවේ පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට නියමිතය.