IPL ඉතිහාසයේ ප්‍රථම වරට ඇමරිකානු ක්‍රීඩකයෙක් තරග බිමේ

ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන පළමු ක්‍රීඩකයා බවට 29 හැවිරිදි අලී ඛාන් පත්ව සිටී. උරහිසේ ආබාධයක් හේතුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස්

රටටම ඇති පොදු ප්‍රශ්නය වැඩ නොකිරිම – ආකල්ප වෙනසක් සමගින් සංවර්ධන පෙරළියකට සුදානම් වෙන්න

තමා නිරීක්ෂණය කර ඇති පරිදි රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටී. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම දක්නා මන්දගාමී ක්‍රියාකාරිත්වය කණගාටුවට

2021 විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් දෙවන සතියේ පාර්ලිමේන්තුවට

2021 වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස දෙවන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

දින 17ක් තුළ වැටලීම්වලින් සැකකරුවන් 29000ක් අත්අඩංගුවට

දින දාහතක් තුළ දිවයින පුරා පොලිස් ස්ථාන විසින් අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 29181ක් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙරවලපිටියේ මෙගා වොට් 300ක ස්වභාවික වායු විදුලි බලාගාරයකට කැබිනට් අනුමැතිය

ඉදිරියේදී රට තුළ ඇති විය හැකි විදුලිබල අර්බුදයට පිළියමක් වශයෙන් කෙරවලපිටියෙහි මෙගාවොට් 300ක ද්‍රවීකෘත ස්වභාවික වායු විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට

අත්තනගල්ල හා වරකාපොළ ට හරිත කර්මාන්තපුරයක්

අත්තනගල්ල හා වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකටම අයත්ව පිහිටා ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ‘පෙතියකන්ද වත්ත’ නැමති ඉඩමේ අක්කර 194ක භූමි භාගයක එකී

විශ්‍රාමික හමුදා නිළධාරීන්ට තනතුරු ලබා දීම සාමාන්‍ය ක්‍රමවේදය තුලයි

ඉතා විශිෂ්ට සේවයක් කර හමුදා සේවයේ ධුර කාලය වසර 55 ට පෙර අවසන් කරන ලද නිළධාරීන්ගේ පසුබිම සළකා බලමින් ඔවුන්ට සාධාරණයක් ලබා දීම අරමුණින් යුතුව රජයේ

නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ 818 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 818 ක පමණ ප්‍රමාණයක් සහ සැකකරුවන් දෙදෙනෙකු අද 16) නාවික හමුදා

19 සාධනීය ලක්ෂණ ඉවත් කරන්නේ නෑ – කැබිනට් ප්‍රකාශක

19 වැනි සංශෝධනය තුළ පැවති සාධනීය ලක්ෂණ කිසි ලෙසකින් ඉවත් නොකරන බව සම කැබිනට් ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි19 වැනි සංශෝධනය තුළ පැවති සාධනීය

සේවකයෙකු ලෙස සේවයේ යෙදවිය හැකි අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ දැමීමට යෝජනා

යම් පුද්ගලයෙකු සේවකයෙකු ලෙස සේවයේ යෙදවිය හැකි අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ දැමීමට අදාළ කම්කරු නීතිය සංශෝධනය කෙරේ.

කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය වෙයි

කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව එක්ව හඳුන්වා දෙන ලද  ඩිජිටල්කරණය  වූ කොළඹ කොටස් වෙළඳපොළ ජනගත කිරීමේ උත්සවය අද(17දා) අග්‍රාමාත්‍ය මහින්ද

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම සංවත්සරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම සංවත්සරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සැමරේ.