26 වෙනිදා සිට යළි ගුවන් තොටුපොළවල් විවෘත කිරීමේ සූදානමක්

  ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා ලබන දෙසැම්බර් මස 26 වෙනි දින සිට මෙරට  ගුවන් තොටුපොළවල්  නැවත  විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පිහිටි කටුනායක, මත්තල, යාපනය සහ මඩකලපුව යන ගුවන් තොටුපළ වෙත වානිජමය ගුවන් යානා (Commercial Flights ) සහ ස්ථිර කාළ සටහනකින් තොරව…

කොරෝනා එන්නත් තුනකට ළඟදීම WHO අනුමැතිය

කොරෝනා වෛරසය මර්දනය කිරීම වෙනුවෙන් හඳුන්වා දී තිබෙන ප්‍රතිශක්තීකරණ එන්නත් තුනකට ළඟදීම  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවීමට නියමිත බව  ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත .  Pfizer saha bio n tech සමාගම්  හඳුන්වා දුන් එන්නත, මෙන්ම  Moderna එන්නතට  සහ ඔක්ස්ෆර්ඩ් ආයතනය හඳුන්වා දුන් AstraZeneca එන්නතට   මෙසේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ  අනුමැතිය හිමිවනු ඇති බවද දැනගන්නට ඇත . Pfizer එන්නත…

අමරබන්දු පැණිය ගත්තු හැටි

අමරබන්දු පාරට බැස්සේ කිතුල් පැණි බෝතලයක් මිලට ගැනීම සදහා කඩ පොලට යන අටියෙනි. ගුරු පාර දිගේ මද දුරක් පැමිණි ඔහු හට දක්නට ලැබුණේ මී මැස්සන් මල් රොන් සොයා යන්නාක් මෙන්

ට්‍රම්ප් ගේ ඉල්ලීම ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

  2020 මැතිවරණයේ ප්‍රධාන ජනපද 4 ක ප්‍රතිඵල අවලංගු කරන ලෙසට ට්‍රම්ප් කළ ඉල්ලීම  එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමා ඇත ඒ අනුව ඇමරිකානු 2020 මැතිවරණයේදී අතිශය තීරණාත්මක ජනපද හතරක් වූ ජෝර්ජියා, මිචිගන්, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් හි ජෝ බයිඩන් ජය ගැනීම අභියෝගයට ලක් කරමින් එම ප්‍රතිඵල අහෝසි කරන ලෙස ට්‍රම්ප් කළ ඉල්ලීම අද ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත…

ළමා සහ කාන්තා අපයෝජකයින්ගේ ජායාරූප ,මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට!

අපරාධ, ළමා අපයෝජන, කාන්තා දුෂණ වලට චෝදනා ලබන පුද්ගලයින් හඳුනා ගෙන අත්අඩංගුවට පත්වූ පසු ඔවුන් ගේ ජයාරූප සහ නම් ඉදිරියේදී  මාධ්‍ය හරහා  ප්‍රචාරය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අවධාරණය කර සිටී අපරාධ සිදුකරනු ලබන පුද්ගලයින්ට දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත් එමෙන්ම එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් සමාජයද දැනුවත් කිරීම සිදුකළ යුතු බවත්  අමාත්‍යවරයා මාධ්‍ය වෙත…

කොවිඩ් හෙළ ඔසුව හදන්න , රජයෙන් තාක්‍ෂණික සහය

කොවිඩ් වෛරසයට එරෙහිව දේශීය ඖෂධය නිෂ්පාදනය කළ බව කියන  කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට මහාපරිමාණ ඇඹරුම් යන්ත්‍රයක් ලබාදීමට කර්මාන්ත අමාත්‍යශංය පියවර ගෙන ඇත . මේ දක්වා අවම පහසුකම් යටතේ ඖෂධ නිෂ්පාදන කටයුතු සිදුකරගෙන ගිය ධම්මික බණ්ඩාර මහතාට විශාල වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරිමට තාක්ෂණික උපකරණ නොමැති කමින් ගැටලු රැසකට මුහුණ දී සිටි බව වාර්තාවේ මේ තත්ත්වය මත…

ශ්‍රී ලංකාවේ 10 % කට කොරෝනා එන්නත ලබාදෙනවා – WHO

ශ්‍රී ලංකාවේ  ජනගහනයෙන් 10% කට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) තීරණය කර ඇත එම සංවිධානය ක්‍රියාත්මක කරන අඩු සහ මධ්‍යම ආදායම්ලාභී රටවල් වෙත කොරෝනා මර්දන එන්නත් බිලියනයක් ලබාදීමේ වැඩසටහන යටතේ මෙම එන්නත් ලබාදීමට සැලසුම් කර ඇත නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අද දින…

කොළඹ මහල් නිවාස සංකීර්ණ හයක් හුදකලා තත්වයෙන් ඉවතට

මේ වනවිට හුදෙකලා භාවයට පත්කර ඇති කොළඹ මහල් නිවාස සංකීර්ණ 6ක් අද (12) සිට එම තත්වයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇත . ඒ අනුව මට්ටක්කුලිය රන්දිය උයන, මෝදර මෙත්සඳ සෙවණ, මෝදර මිහිජය සෙවණ, ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන, ග්‍රෑන්ඩ්පාස් සමගිපුර හා දෙමටගොඩ මිහිදුසෙත්පුර යන නිවාස සංකීර්ණ හුදෙකලාභාවයෙන් ඉවත් කෙරේ . කෙසේවෙතත් එම නිවාස සංකීර්ණ අයත් ප්‍රදේශවල…

ගුවන්තොටුපළ ජනවාරියේ විවෘත වන ලකුණු

කටුනායක  ගුවන්තොටුපොළ, සංචාරකයින් සඳහා ලබන ජනවාරි මස  දෙවන සතියේ සිට  විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු ව ඇත  ගුවන්තොටුපොළ යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී  මේ පිළිබඳ අවධානය යොමුව ඇති අතර අදාළ සාකච්ඡාව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින මෙම , සාකච්ඡාවට අමාත්‍ය…