බොලිවුඩය ජයගත් “අපේ දෙන්නාගේ” අලුත්ම නැටුම , සමාජ මාධ්‍ය කළඹයි !

ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකික කළා ශිල්පිනියන් දෙදෙනෙකු වන යොහානි ද සිල්වා හා ජැක්ලින් ෆර්නැන්ඩස් එක්ව කල නර්තනයක් අඩංගු කුඩා වීඩියෝවක් , මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ඉතාමත් ඉහල ප්‍රතිචාර ලබමින් ,  වේගයෙන් පැතිරයමින් ඇත . මෙම වීඩියෝව මුලින්ම ජැකලින් , තම ඉන්ස්ටග්රෑම් ගිණුමේ පලකර තිබු අතර මේ වනවිට ඊට ඉන්දීය රසික රසිකාවියන්ගෙන් උණුසුම්  ප්‍රතිචාරයක් ලැබී…

එන්නත් මාත්‍රා දෙකම ගත් 700ක් කොරෝනාවෙන් මියගිහින්!

කොවිඩ් එන්නත් මාත්‍රා  දෙකම ලබාගත් 700කට අධික පිරිසක් කොවිඩ් රෝගය හේතුවෙන් මියගොස් ඇති බව  මෙරට තුල සිදුකල විශේෂ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත . මේ පිළිබඳ අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ, නේවාසික ශ්වසන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ආශා සමරණායක මහත්මිය සඳහන් කර සිටියේ, එම සමීක්ෂණය සැප්තැම්බර් මාසය දක්වා මෙරට සිදුවු සමස්ත කොවිඩ් මරණ ආශ්‍රයෙන් සිදුකළ බවය. ඒ…

එළඹෙන 09 දා සිට රට පුරා උද්ඝෝෂණ රැල්ලක් !

එළඹෙන 09 වැනිදා රටේ සියලුම වැඩ බිම් වල ඒ ඒ ක්ෂේත්‍ර වලට අදාළ ගැටළු මුල්කරගෙන උද්ඝෝෂණ පැවැත්වීමට නියමිත බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ජෝශප් ස්ටාලින් මහතා අවධාරණයේ කළේය. ඒ, අද (04) වෘත්තිය් සමිති විසින් කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවේදීය. එමෙන්ම එදින පස්වරුවේ ලිප්ටන් වටරවුමට සියලු වෘත්තීය සමිති නායකයින් කැඳවන බවද ස්ටාලින් මහතා සඳහන්…

මෙවර අයවැයෙන් දුම්වැටි මිල ඉහළ යයිද ?

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් සකස් කරන ලද දුම්වැටි සඳහා වන මිල සූත්‍රයට අනුව එළඹෙන අයවැයෙන් පසු දුම් වැටියක මිල අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇතැයි එහි සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා අපේක්ෂා කරයි . , අද (04) මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මෙවැනි මිල වැඩිවීමක් සිදුවනු ඇති බවට තම…

ඉන්දියාවේ තවත් කොවිඩ් එන්නතකට, WHO අනුමැතිය!

ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන කොවැක්සීන් කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබාදී තිබෙ ඒ, එම එන්නතේ තුන්වන අදියරේ සායනික අත්හදා බැලීම් තවමත් සිදුකෙරෙමින් ඇති පසුබිමක් තුළයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ අවදානම්වලට වඩා කොවැක්සීන් එන්නතේ ප්‍රතිලාභ බෙහෙවින් වැඩි බව විශ්වාස කරන බවය කෙසේවෙතත් කොවැක්සීන් එන්නත මේවනවිටත් ලොව රටවල්…

කොවිඩ් අවදානම අඩුකරන ඖෂධයක් බ්‍රසීලයෙන් සොයාගැනේ !

මානසික රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන ෆ්ලොවැක්ස්මයින් සහ ප්ලෙසබෝ නමැති ඖෂධ මඟින් කොවිඩ් මරණ අවදානම අඩුවන බවට සායනික පරීක්ෂණයකින් අනාවරණය වී ඇත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තීකරණ සහ සෛල ජීවවිද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, බ්‍රසීලයේ සිදුකළ සායනික පරීක්ෂණයකින් එම තොරතුරු අනාවරණය වී ඇති බවය. එම ඖෂධ භාවිත කළ කොවිඩ් ආසාදිත…

ePaper – Thursday, November 04, 2021

🔴 ලංකාවේ තවත් බලවතෙක් ගැන පැන්ඩෝරා හෙළිදරව්වක්
🔴 අනපේක්ෂිත ලෙස රට තුළ ආයෙත් කොවිඩ් ඉහළට
🔴 රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ජනපති ස්කොට්ලන්තයේදී සාකච්ඡා
🔴 යකා නැටූ SDIG රන්මල් ගැන විමර්ශන තාම කොළේ් විතරයි