පළමු පාසල් වාරය ලබන 7 වැනිදා අවසන්

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත් කිරිම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දීමක් කර තිබේ. ඒ 2022.09.02 දිනෙන් පසු ජාතික පාසල්වල අතර – මැද ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත් කිරීමේ ඉල්ලුම් පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් භාර නොගන්නා බව ය. දැනට ඉදිරිපත් කර ඇති අභියාචනා / අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු පාසල්වල පුරප්පාඩු සහ අයදුම්කරුවන්ගේ ඉල්ලීම් අනුව සලකා…

නෙළුම් කුළුණේ උඩටම නඟින්න ජනතාවට අවස්ථාව

ශ්‍රී ලාංකේය ජනතාවට නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන “නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඕනෑම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මෙම අත්දැකීම විඳිය හැකිය. ඒ සඳහා වන ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක් සහ රුපියල් 2000ක් වන අතර විදේශිකයෙකු විසින් එක්සත් ජනපද…

පොහොට්ටුවේ පිරිසක් විපක්ෂයට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේ සිට පාර්ලිමේන්තුවේදී ස්වාධීන පක්ෂයක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය ගුණපාල රත්නසේකර, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, උපුල් ගලප්පත්ති, තිලක් රාජපක්ෂ, කේ.පී.එස් කුමාරසිරි සහ ලලිත් එල්ලාවල යන…

ආදායම ට්‍රිලියන 2ක් වෙද්දී , වියදම ට්‍රිලියන 4යි !

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට සහනයක් ලබාගැනීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා “අවසන් අදියරේ” පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සංශෝධිත අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඔහු ඒ බව පැවසීය. මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් මෙරටට පැමිණ සිටින අතර පසුගියදා ඔවුන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීය. මෙම සංශෝධිත අයවැය යෝජනාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සහ…

‘වැට් බද්ද ඉහළට’ , ‘අඩු අදායම්ලාභීන්ට 10000ක දීමනාවක්’ – අයවැයේ අලුත්ම යෝජනා මෙන්න !

වසරේ ඉදිරි මාස හතර සඳහා රජයේ වියදම් ඉහළ නැංවීමේ අතුරු අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටි. එහිදී යෝජනා කරනු ලබන නව යෝජනා පහත පරිදි වේ : 2021 දළ දේශීය නිෂ්පාදනයෙන් 8.2%ක්ව තිබු රාජ්‍ය ආදායම 2025 වනවිට 15%ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වේ. එකතු කළ අගය මත වන බද්ද සීයයට…

සංශෝධිත අයවැය දෙවනවර කියැවේ !

2022 වසර සඳහා වන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ විසර්ජන සංශෝධන පනත් කෙටුම් පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී සිදු වනවා. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ සමාරම්භක කතාව අද පස්වරු 01 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන්…

IMF ණය තවත් මාස හතක් කල්යයි !

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සඳහා, කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමෙන් අනතුරුව අවම වශයෙන් මාස 6-7 ක් පමණ කාලයක් ගතවනු ඇති බව ආර්ථික විශේෂඥයන් පවසනවා. කෙසේ නමුත් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ IMF පළමු වාරිකය මෙම වසර අවසන්වීමට පෙර ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. IMF නියෝජිත පිරිසක් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින…

යුරෝපයේ ගෑස් අර්බුදය උග්‍ර අතට !

යුරෝපා සංගමයට අයත් රටවල් මේ වනවිට දැඩි ගෑස් අර්බුදයකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඒ, යුක්රේන අර්බුදය පදනම් කර ගනිමින් රුසියාව සමග ඇති කර ගත් මතභේදාත්මක තත්ත්වය සහ ඒ හමුවේ අඛණ්ඩව ගෑස් මිල ඉහළ යාම හමුවේයි. පවතින තත්ත්වය අනුව ස්වාභාවික ගෑස්වල මිල අඩු කර ගැනීමට අවශ්‍ය පියවර නොගතහොත් යුරෝපා රටවල් එළඹෙන සීත ඍතුවේදී බරපතල…

ජර්මනියත් විදුලි අර්බුදයක !

ජර්මනිය බරපතල විදුලි අර්බුදයකට මුහුන දෙමින් සිටින බව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ඒ අනුව එරට විදුලි මිල මෙගාවොට් පැයකට යුරෝ 1000 කට ආසන්න වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊයේ දිනය වනවිට ජර්මනියේ විදුලි මිල සියයට 720 කින් ඉහල ගොස් ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. පවතින තත්ත්වය අනුව එරට බලශක්ති ව්‍යාපාර බොහොමයක් බංකොලොත්වීමේ…

‘ශ්‍රී ලන්කන්’ කොටස් විකුණයි !

ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ සියයට 49ක කොටස් හා එහි පරිපාලනයත් සහ ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් සියයට 49ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ප්‍රදානය කිරීමට අභිලාෂ කැඳවීමට තීරණය කළ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ඒ හරහා ලැබෙන…