ශ්‍රී ලංකාවේ ණය බර තත්වය අයහපත් – IMF අවධාරණය කරයි !

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක ණය බර යහපත් තත්ත්වයක නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා නෙදර්ලන්තයේ පැවැත්වෙන අප්‍රිකානු සමුළුව අමතමින් සදහන් ර ඇත්තේ උද්ගතව ඇති තත්ත්වය එක් රටකට පමණක් නොව ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වලට ණය බර දරාගත නොහැකි තත්ත්වයක් මතුවෙමින් ඇති බවත්ය. දිළිඳු රටවල් 60%ක් ණය ගෙවා ගත නොහැකි අවදානම් තත්ත්වයක සිටින…

IMF ගිවිසුම හෙළිකරන්න බැහැ !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කරන ක්‍රියාවලිය පිළිබඳව කතා කිරීමට නිලධාරීන් ලෙස හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. එය වෙළෙඳපොළ කටයුතු කෙරෙහි සංවේදී ලෙස බලපානු ඇති බව ද හෙතෙම පවසයි. එනිසා තමන් ඒ සම්බන්ධයෙන් අදහස් පල නොකරන බවද හෙතෙම කියා සිටියි. මුල්‍ය අරමුදල සමග නිලධාරී…

ශ්‍රී ලංකාවේ ණය ගැන ඇමෙරිකාවෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරිමට අමෙරිකාව සහය ලබා දෙන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අමෙරිකාව සහය දෙන බවත්, පැරිස් ක්ලබ් මුලධර්ම වලට අනුකුලව සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අමෙරිකාවේ නියෝජිත ආයතන සමග සම්බන්ධ වී මුල්‍ය සහන ලබාදීම සම්බන්ධයෙන්…

මෙරට මානව හිමිකම් ගැන ජගත් සංවිධානයේ නවතම නිවේදනය මෙන්න !

ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයක සිටින අතර නව රජය වගවීම මෙන්ම ආයතනික සහ ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ගත යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසන්නේ බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දි සිටින ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස්වල මානව හිමිකම්වලට දැඩි බලපෑම් එල්ල කර ඇති බවයි.…

ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ ඉදිරියට

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දියාව සමඟ අද (06) පැවැති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු…