ක්‍රිකට් නීති වෙනස්වේ!

ක්‍රිකට් පිටියේ අලුත්වන නීති එළඹෙන ඔක්තෝබර් පළමු වනදා සිට ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. මෙම නව නීති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළට එකතු කිරීමට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන කමිටු රැස්වීමේදී තීරණය කර තිබුණි. ඒ අනුව එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද මෙම නව නීති යටතේ පැවැත්වෙයි. එහිදී ඉදිරිපත් කර ඇති එක් නීතියක් වන්නේ…

නෙළුම් කුළුනේ දෙවන අදියරත් ආරම්භ කෙරේ !

නෙළුම් කුලුනේ දෙවන අදියර කඩිනමින් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව නෙළුම් කුලුන පුද්ගලික සමාගම පවසයි. එහි ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් කළේ, තෙවන අදියර ද ලබන වසර ආරම්භයේදී විවෘත කිරීමට සැලසුම් කර ඇති බවය. පසුගිය 15 වන දින නෙළුම් කුලුනේ පළමු අදියර ජනතාව සඳහා විවෘත කළ අතර පෙරේදා දිනය වන…