ePaper – Tuesday, October 13, 2020

ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල අද සිට දින 3ක් වෙළඳසල් අරින්න තහනම්
විමර්ශනයේ අඩුපාඩු වැඩියි රියාජ් නිදහස් කිරීම යුක්තිසහගත නෑ – නීතිපති
තමා යළි අත්අඩංගුවට ගන්න කියන්නේ ජාතිවාදී ගැටුම්-වාසි ඕනෑ අය බව රියාජ් ජනපතිට ලියයි
අලුතින් කොරෝනා රෝගීන් 90ක් වෛද්‍යවරුන් 3කටත් කොරෝනා

ePaper – Monday, October 12, 2020

මන්නාරමේ ගම් 2ක් ලොක්ඩවුන් මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ 1307ක්
රියාද් නිදහස් කළ හේතු කියන්න CIDය අද නීතිපති හමුවට
චීන දූතයන් ඇවිත් ගිය පසු අමෙරිකාවෙනුත් දූත පිරිසක් එයි
චීනයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 16 ක්

ePaper – Saturday, October 10, 2020

කොවිඩ් ආසාදිතයින් බහුතරයට රෝග ලක්ෂණ නෑ වෛරසය පතුරන ප්‍රබලම ප්‍රබවය ඔවුන් – බ්‍රිතාන්‍යයෙන් නව සොයාගැනීමක්
මෙරට කොරෝනා සමාජගත වූ බවට තවම සාධක නෑ – කොවිඩ් රෝගීන්ට ඇඳන් 3000ක් වුවත් සූදානම්
ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනීසිටින බව චීනයෙන් සහතිකයක්
විභාග ඇඩ්මිශන් එක ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කරන්න අවසර

ePaper – Friday, October 09, 2020

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිත ආශ්‍රිතයින් හඳුනාගැනේ
“සහරාන්ට ඉන්දියාවට පනින්න රිෂාද් සොයුරෙක් කලින් සහය දීලා” – විශ්‍රාමික හමුදාපතිවරයෙක් පාස්කු කොමිසමට කියයි
අවසර අරන් මංගල උත්සව තියන්න අවසර
කොරෝනා තිබ්බත් පාර්ලිමේන්තු කටයුතු අඛණ්ඩව 20 ගැන තීන්දුව ආවොත් න්‍යාය පත්‍රය වෙනසකට

ePaper – Thursday, October 08, 2020

මිනුවන්ගොඩ කම්හලේ සති 2ක් තිස්සේ කොරෝනා තිබිලා
“විදේශයකින් කිසිම කෙනෙක් මිනුවන්ගොඩ කම්හලට ආවේ නෑ රෙදි ගෙනාවෙත් නෑ” – බ්‍රැන්ඩික්ස් ආයතනය කියයි
ගෝලීය විශිෂ්ඨතම ව්‍යාපෘතියට හිමි සම්මානය කොළඹ වරාය නගරයට
ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශ ගණන වැඩි වෙයි

ePaper – Wednesday, October 07, 2020

මිනුවන්ගොඩට කොරෝනා ආවේ පිටරටින් !
ශ්‍රී ලංකාවේ වැඩිම කොරෝනා ආසාධිතයින් ගණන අද වාර්තාවේ .
සම්භාෂණ-දේශන-ප්‍රදර්ශන-සංගීත සැණකෙළි-පෙළපාලි නැවත දැනුම්දෙන තුරු තහනම්
ගම්පහට ඇඳිරි නීතිය

ePaper – Monday, October 05, 2020

මෙරට තුළ සමාජයෙන් පළමු කොරෝනා රෝගියා හමුවෙයි ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය
“රිෂාඩ් එක්ක රජයට කිසිම ඩීල් එකක් නෑ”- ජනපති
නිදහස් කළ රියාද් බදියුදීන් නිසා CID නියෝජ්‍ය පොලිස්පති වෙදසිංහට වහාම මාරුවක්
දිවයිනේ සියලුම පාසල් අද සිට නිවාඩු කැලණි සරසවියත් වැසේ කොළඹ – ගම්පහ ටියුෂන් බෑ

ePaper – Saturday, October 0, 2020

ලොව සියලු මිල දර්ශක අභිබවා කොළඹ කොටස් වෙළෙඳපොලේ වාර්තාගත වර්ධනයක්
බසයක් ප්‍රපාතයකට 51ක් රෝහලට පාසල් ළමුන් 30කටත් තුවාල
20ට එරෙහි පෙත්සම්වල කරුණු දැක්වීම් අවසන් යළි විභාගය සඳුදාට
නිව් ඩයමන්ඩ් නෞකාව ආපසු හැරෙයි

ePaper – Friday, October 02, 2020

“චෝදනා ගැන ලංකාවේ නීතිය හමුවේ විධිමත් පැමිණිල්ලක් කරන්න” – රජයෙන් UNHRCයට කෙලින් උත්තරයක්
උසාවියටවත් නොයා CID අත්අඩංගුවේ සිටි පාස්කු ප්‍රහාරයේ සැකකාර රිෂාද් සොයුරා මුදාහරී
වසර සියගණන් ඉපැරැණි කොළඹ ගොඩනැගිලි අලුත් වෙයි
නිව් ඩයමන්ඩ් තවමත් නැඟෙනහිර මුහුදේ

ePaper – Wednesday, September 30, 2020

පවුලක් මරු තුරුලට යැවූ බූවැලිකඩ පස්මහල් නිවෙස් හිමිකරු රිමාන්ඩ්
20 කෙටුම්පතට රජයෙනුත් සංශෝධන – නීතිපති උසාවියට දන්වයි
“20න් අගමැති බලය අඩුවෙන්නෙ නෑ” – අගමැති
පාඨලීට රට ගමන් තහනම්

ePaper – Monday, September 28, 2020

කොරෝනා වසංගත පාලනය කළ ලොව දෙවැනි රට ශ්‍රී ලංකාවයි – ගෝලීය වාර්තාවක් කියයි
පාර්ලිමේන්තුවේ සමස්ත මාධ්‍ය භාවිතය ගැන අලුතින් සළකා බැලේ
ත්‍රිකුණාමලයට තෙල් ගෙන ආ නෞකාවේ කාර්‍ය මණ්ඩලයේ 17කටම කොරෝනා
ICC එකටත් කොරෝනා රිංගයි