ePaper – Wednesday, January 8, 2020

ශානි අද හෙට අත්අඩංගුවට
ඔහු ගැන විමර්ශනයට වෙනම කෙනෙක් වාර්තාව සති දෙකකින්
ශානි ගැන අපරාධ විමර්ශනයකුත් ඇරඹේ
එජාපෙනුත් හඩපටි ගැන පරීක්ෂණයක්
මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

ePaper – Tuesday, January 7, 2020

රන්ජන්ගේ හඩපටියෙන්ශානිගේ වැඩතහනම්
ශානි ගැන කලින් ඉදන්ම කොමිසමට පැමිණිලි – රහස් පොලිස් පරීක්ෂණත් පක්ෂපාතීව කරලා
සරණ හිරේට නියම වී ඇප ලබා එළියට
රජයේ ජනතාවාදී යෝජනාවලට සහය දෙනවා – විපක්ෂ නායක

ePaper – Monday, January 6, 2020

ප‍්‍රපාතයට පෙරලුණු මඩොල්සිම බසය දෙකට කැඞී 8ක් මියයති
දෙකට කැඞී 8ක් මියයති අඩි 100 පහළට වැටිලා – බසයේ සිටි 30ක් තුවාලයි සුක්කානම ගැලවිලා අතට ආවා- රියදුරු කියයි
රන්ජන්ගෙ ඇමතුම් හඩපට එළියට ළග හිටපු මන්ත‍්‍රිලාගේ සබදතාත් හොරාට පටිගත කරලා අහුවෙයි
පරපචුවල් සමාගමට මාස 6ක් වෙළදපොල තහනම්

ePaper – Saturday, January 4, 2020

ගුවන් හමුදා බුද්ධි නිරීක්ෂණ යානය හපුතලේ වත්තකට කඩා වැටෙයි
කඩා වැටුණු -12 යානය අවුරුදු 33 පරණයි
වීරවිලින් පටන්ගෙන නැගෙනහිරට ගිය පියාසර ගමනක්
ලොවට දණින් නොවැටෙන ගෞරවාන්විත පාලනයක් ඇතිකරනවා
දේශපාලන පලිගැනීම් සොයන්න අගමැති විශේෂ කමිටුවක් පත්කරයි

ePaper – Friday, January 3, 2020

අටවැනි පාර්ලිමේන්තු සැසිය චාමෙට අරඹයි
අශ්වාරෝහකයො හමුදා උත්තමාචාර නෑ – උදෑසන 10 ට ජනපතිගෙ රාජාසන කතාව- සජිත්ට විපක්ෂ නායක තනතුර හිමිවෙයි
පුජිත්ට පුතාගේ විවාහයේ සාක්ෂිකරුවකු වීම අහිමි කරයි
කොළඹ වායු දුෂණය නැවතත්

ePaper – Thursday, January 2, 2020

ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංගජීව යළි සේවයේ පිහිටුවයි
කදසුරිදු වැද අගමැති මහින්ද නව වසර අරඹයි
මහ මැතිවරණය ජයගැනීම අධිෂ්ඨානය බව සජිත් කියයි
හිටපු ඇමැති රාජි සාමාන්‍ය ප‍්‍රතිකාර ඒකකයට මාරුකරයි

ePaper – Wednesday, January 1, 2020

විනය ගරුක සමාජයක සුරක්ෂිත රටක් නව වසඳො⁄4ගොඩනගනවා
-ජනපති
නව දශකය ශ‍්‍රී ලංකාවේ දශකය බවට පත්කරගමු
-අගමැති
නව වසරේ නිදහස් වන බදු
ගොඩ නොගැසෙන ගොනු
කොළඹ හැඩකරන වැඩපිළිවෙළ නැවතුණු තැනින් පටන් ගනී

ePaper – Tuesday, December 31, 2019

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට රිෂාඞ්ගෙන් ප‍්‍රශ්න කරයි – මීළගට රාවුෆ් හකීම් හිටපු ජනපති හා අගමැතිත් පෝළිමේ
රාජිතට ඇප – විදෙස් ගමන් බෑ – ගානියාට ඇප
එජාප නායකයන්ගෙන් 02 වැනිදාට තීන්දුවක්

ePaper – Monday, December 30, 2019

වෛද්‍ය සාෆිගෙ බලහත්කාර සැත්කම් ගැන රහස් පොලිසියෙන්
විශේෂ විමර්ශන
රාජිත ගෙනියන්න ආ බන්ධනාගාර රථය හිස්අතින් යයි
සම්බන්ධන් ගිය රජයෙන් කොළඹ 07 නිවසක් අරන්
විශ්ව විද්‍යාල ප‍්‍රවේශයට ඉඩ තිබු ප‍්‍රායෝගික පරීක්ෂණ නවත්වයි

ePaper – Friday, December 27, 2019

හිටපු ඇමැති රාජිත අත්අඩංගුවට
හෘදයාබාධයක් බව කියලා ලංකා රෝහලට ඇවිත් ඇවිත් තියෙන්නෙ අදුරගන්න බැරි ඇදුම් ඇදගෙන
ජනපති වේරහැර RMV යට කඩාපනියි
ලොක්කො පුටුවල නෑ – මිනිස්සු විදින දුක ඇස්දෙකින්ම දකී
සජිත් – රනිල් ගැටුමට ජනවාරියේ නව මුහුණුවරක් සජිත්ට හිතවත් මන්ත‍්‍රින්ට විනය පියවර

ePaper – Thursday, December 26, 2019

හිටපු ඇමැති රාජිත අතුරුදන්
පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිටුපස ඉන්න අය කරුණාකරලා ඔක ඔතනින් නවත්වන්න
සුනාමියට අදට වසර 15යි – පෙරවරු 9.25 විනාඩි 2 නිශ්ශබ්දතාවක්
රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීමෙදි ගහපු ගැහිල්ල කෝටි 400ක්

ePaper – Wednesday, December 25, 2019

රාජිත අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්
විශ්වය සිසාරා විහිදුණු අසිරිමත් නත්තල අදයි
දුක්විදින සිය ̈දෙනාට දයාව පාමු – කාදිනල් මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමා
ජනවාරි 01දා සිට මගී බසයෙ කනක් ඇහිලා යන්න අවසර – කොත්තු සංගීත මහ ඝෝෂා බෑ සුභාවිත ගීත 1000 රජයෙන් දෙයි