ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ලබන මාසයේදී ආරම්භ කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත කැබිනට් මණ්ඩලය අවසර ලබාදී තිබේ.
මේ පිලිබදව තීන්දුව ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී ගත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.