MCC ගිවිසුමේ වැඩ අත්හිටුවයි

Picture of අසංක

අසංක

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුමට අදාළ කටයුතු අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

එම ගිවිසුම පිළිබඳ අධ්‍යයනයට සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කළ බවත් එහි වාර්තාව ලනුව එම ගිව්සුම සම්භන්ධ ඉදිරි කටයුතු සලකා ලෙන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.