කැලණි ගඟේ හංවැල්ල ප්‍රදේශයෙන් කිමිදුම්කරුවන් යොදා පොලිස් පරීක්ෂකවරු අතින් මියගිය මියගිය කුරුවිට තරුණියගේ හිස සෙවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
පොලිස් නාවික කොට්ඨාස යොදා කැළණි ගඟ දෙපස මෝදර සිට හංවැල්ල දක්වා මතුපිටින් පරීක්ෂාවක් කර තිබුණද තරුණියගේ රෝස පැහැති බෑගය හෝ පොලිස් පරීක්ෂකවරයාගේ අපිට එල්ලාගෙන ගිය බෑගය හමු නොවීම නිසා ය.
හිස සහිත බෑගය ගඟට දැමුයේ නම් දැමුයේ නම් එය ගං පතුලට ගොස් ඇතැයි අනුමාන කෙරේ .
එමෙන්ම කාන්තාවගේ හිස සත්‍ය බෑගය පොලිස් පරීක්ෂකයා විසින් බුත්තල ප්‍රදේශයට රැගෙන ගොස් එහිදී කැලෑබද ප්‍රදේශයක විසි කර දමන්නට ඇතැයි ද ඇතැයිද සැක කෙරේ .
ඒ පිළිබඳව විමර්ශනයක් වෙනම අරඹා ඇත.
පොලිස් පරීක්ෂකවරයා හංවැල්ල ලැගුම්හලකදී එම තරුණිය ඝාහොඳ කොටස බෑගයක දමාගෙන පිටකොටුවට ගොස් වේල්ල වීදියේ එම බෑගය දමා පිටකොටුවෙන් බුත්තල බසයක නැඟ නිවස බලා පිටත් වී තිබේ.
කෙසේ වෙතත් නිවසට යන විට පිට එල්ලාගත් භාගයක් නොතිබූ බව සියදිවි නසාගත් පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ පවසා තිබේ.
එබැවින් බුත්තල හන්දියේ සිට නිවසට යන අතර තුර කැලෑබද ප්‍රදේශයක එම බෑගය විසි කරන්නට ඇති බව ද විමර්ශන කණ්ඩායම් සැක පළ කර ඇත.