SJB ජාතික ලැයිස්තු අර්බූදය තවත් දිග්ගැස්සෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සමගි ජන බලවේගය විසින් පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තුව නම් නොකරන්නේ නම් පාර්ලමේන්තුවේ තනිව අසුන්ගනීමට එම බලවේගයට එක්ව සිටින සුළු පක්ෂ තීරණය කර ඇත .
සමගි ජන බලවේගයේ ප්‍රධානීන් සමග එම පක්ෂ මූලස්ථානයේදී පවතී සාක්ෂ්ජාවකින් අනතුරුව එම සුළු පක්ෂ නායකයින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත .
ඒ අනුව සමගි ජනබලවේගය , තම ජාතික ලැයිස්තුව නම් කිරීම , තම පක්ෂ සමග ඇතිකරගත් එකඟතාවයන්ට අනුව සිදුවිය යුතු බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා තම නිල සමාජ මාධ්‍ය ගිනුමක සඳහන් කර ඇත
සමගි ජන බලවේගයට අයත් සුළු පක්ෂ වලට මෙවර ආසන 15ක් හිමිවී ඇත.