දම්පත් රණසිංහ
පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ ස්ථානාධිපති ධර්මප්රිය මහතා අද සිට ක්රියාත්මක වන පරිදි මාරුකර යවා තිබේ.
පාතාලය සහ මත්කුඩු මැඩලීමට කටයුතු කල ඒ මහතා අම්බලන්තොට එස්ටීඑෆ් කදවුරට මාරු කර යවා තිබේ.
මෙම මාරු කිරිම පොලිස් විශේෂ කාර්ය බලකායේ අභයන්තර මාරු කිරිම් යටතේ මාරු කර තිබේ.