“අවුරුදු 72ක අයවැය මම කියෙව්වා. මේක පුද්ගලික අංශය සම්පුර්ණයෙන්ම නොසලකා හැරි අයවැයක්” – ඩිව්

පැතුම් වික්‍රමරත්න නිදහසින් පසුව මෙරට ආර්ථිකයේ වඩාත්ම අර්බුදකාරී කාලවකවානුව මේ වනවිට උදාවී ඇති බවත් , එම අර්බුදයෙන් ගොඩඒමට රජය , අයවැය යෝජනාවලිය හරහාද කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා the colombo express.com වෙබ් අඩවිය වෙත පැවසීය 2019 අයවැය යෝජනාවලිය හා මෙරට වත්මන් ආර්ථික තත්වය පිළිබඳව පැහැදිලි කරමින්…