නවතම පුවත්

WHOට අයත් අප්‍රිකානු රටවල් බාගයකට කොරෝනා

අසංක

අසංක

අප්‍රිකානු කලාපයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක රටවල් 47 අතරින් රටවල් 20කට ආසන්න සංඛ්‍යාවකට මේ වන විට කොවිඩ්-19 වසංගතය පැතිරී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර සිටී.

මේ අනුව දුර්වල සෞඛ්‍ය සේවාවක් සහිත ඇතැම් රටවල්වල මෙම මෙම වසංගතය වේගයෙන් පැතිර යා හැකි බවත් එය ඉතා අවදානම් සහගත තත්වයක් වනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ආදනම් මහතා මාධ්‍ය වෙත අද සඳහන් කර ඇත.

මේ අනුව අවධාරණය කරන්නේ දේශසීමා ඉක්මවමින් පැතිර යන මේ ගෝලීය වසංගතයට ලෝකයේ සියලුම රටවල් එකා මෙන්ව මුහුණ දීමට ලැහැස්ති විය යුතු බවද අධ්‍යක්ෂකවරයා සඳහන් කර ඇත

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .