නවතම පුවත්

ඊශ්‍රායල – හමාස් සටන් විරාමය අද සිට!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර යෝජිත සටන් විරාමය අද (24) එරට වේලාවෙන් උදෑසන 7ට ඇරඹෙන බව කටාර් විදේශ අමාත්‍යාංශය පවසයි.

දෙපාර්ශ්වය අතර සටන් විරාමය ඇති කිරීමට මැදිහත්කරු ලෙස කටයුතු කරන්නේ කටාර් රාජ්‍යය යි.

ඇතිවී තිබෙන එකඟතාව අනුව අද සවස ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 13 දෙනෙක් නිදහස් කිරීමට ද හමාස් සංවිධානය කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

නිදහස් කිරීමට නියමිත ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් ගණන 50කි.

ඊට හිලව් වශයෙන් ඊශ්‍රායලය දින 4ක් සඳහා ප්‍රහාර නැවැත්වීමටත් සිරගත කර සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150ක් නිදහස් කිරීමටත් නියමිතය.

IMG_20230506_153030
රජයේ ක්‍රියාවලියට රිචඩ් වර්මාගේ පැසසුම් !
image-26
මීඩියා ලෝකයේ වැඩකාරයෙක් වෙන්න ඕනෙද ?
image-25
රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක්
image-24
දරුවන් 1500ක් පමණ බන්ධනාගාරවල
Navam-Poya
නවම් පුර පොහොය අදයි
land sale
කොළඹ ඉඩම් මිල ඉබි ගමනක
image-23
කොළඹ නගර සභාවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය !
Maks-18x13-
කාලය , අවකාශය තුල මාක්ස්වාදය අද සවස එළි දකී !
image-19
ලිබර්ටි මෝටර් එන්ටප්‍රයිස් ආයතනයේ 25 වන සංවත්සරය "රනින් බැබලේ"
image-18
රුපියල නගින මැජික් එක !