නවතම පුවත්

ඔලුව ඉනිමගක් තුළ දින 5ක් සිරවී සිටි සීයා

අසංක

අසංක

ප්‍රංශයේ 60 හැවිරිදි පුද්ගලයෙක් තම නාන කාමරය තීන්ත ගාමින් සරසමින් හිටියා. ඔහු සිටියේ ඉනිමගක නැගිලයි. හදිසියේම ලිස්සා ගිය අතර ඔහුගේ හිස ඉනිමගේ කොටසක් තුළ සිරවුණා.

කෙසේහෝ හිස එළියට ගැනීමට උත්සහ කළත් ඔහුට එය කළ හැකිවූයේ නැහැ. දින 5ක් ඔහුට ඒලෙසටම සිටීමට සිදුවූයේ අතපයට අසුවන හෝ කිසිවක් අඩුම තරමින් ජංගම දුරකතනයවත් අල්ලා ගැනීමට නොහැකි වූ නිසයි.

දින 5කට පසුව ඔහුගේ සොයුරිය ඔහු බලන්නට ආ පසු වූ සිද්ධිය දැකීමෙන් ඇය ද මහත් කම්පනයට පත්වී තිබුණා. ඉතා මහළු මෙම පුද්ගලයාගේ හිසට ලේ පිරී තිබුණා. වහාම ඔහු රෝහල්ගත කර අතර මුලින්ම ඒම ලේ ඉවත් කිරීමට සිදුවී තිබුණා. වාසනාවකට ඔහු හොදින් ඉන්නවා. නමුත් දින 5ක් තිස්සේ හිස ඉනිමගක් තුළ සිරවී සිටි ඔහුගේ කම්පනය නම් තවමත් ඔහුගෙන් ඉවත්ව නැහැ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්