නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

කොවිඩ් මරණ වැඩිවේවි – රැල්ලක් අතළඟ

අසංක

අසංක

රට තුළ කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.

කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ නොකර සිටින වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව ඉදිරියේදී ඉහළ යා හැකි බව ද එම සංගමය සඳහන් කරයි.

දිනකට කොවිඩ් රෝගීන් 100ත් 150 ත් අතර ප්‍රමාණයක් හමුවුවද සැබෑ රෝගීන්ගේ සංඛ්‍යාව දහස් ගණනක් විය හැකි බවට ඔවුහු කියා සිටිති.

කොවිඩ් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ අවම මට්ටමක පැවතීම නිසා රෝගීන් හමුවන ප්‍රමාණය අඩු බව එම සංගමයේ අදහසයි.

එය සැබෑ තත්ත්වයක් නොවන බවද එම සංගමය සඳහන් කරයි.

එමනිසා කොව්ඩ්-19 එන්නත්කරණය සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය මාත්‍රා සියල්ල ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)