නවතම පුවත්

ගල් අතර සිරවූ දැවැන්ත කැස්බෑවා ගලවා ගත් මෙහෙයුම

අසංක

අසංක

ඕමාන වෙරළ අයිනක පිහිටි ගල් දෙකක් අතර සිරවූ දැවැන්ත කැස්බෑවකු මහත් පරිශ්‍රමයකින් ඉන් මුදවාගෙන මුහුදට යැවීමට කාරුණික පෙම් යුවළක් කටයුතු කළ පුවතක් වාර්තා වේ.

මේ දැවැන්ත කැස්බෑවා ගැහැණු සතෙකි.

අහම්බයකින් ඌ ගල් දෙකක් අතර සිරවී ගැලවීමට නොහැකිව සිටින බව දැක ඇත්තේ සාගර පරිසරවේදිනියක වන චාලට් යුන් ය.

ඇය අසීරුවෙන් කැස්බෑවා ගලවාගැනීමට උත්සාහ කරන විය ඇයගේ පෙම්වතා ද එම ස්ථානයට පැමිණ මිනිත්තු 30කට පරිශ්‍රමයකින් පසුව කැස්බෑවා මුහුදට මුදාහලේය.

YouTube player
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්