BREAKING NEWS


Share now!

ගොතටුව මුල්ලවත්ත පදිංකරුවෙකුට නාඳුනන තුවක්කුකරුවකු කළ වෙඩිතැබීමකින් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ පස්වරු 5.45ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇත.