නවතම පුවත්

තැපැල් ඡන්දය ෆොටෝ ගත් සෙබළකු අත්අඩංගුවට

අසංක

අසංක

ජනාධිපතිවරණයට අදාළව පසුගියදා පැවැති තැපැල් ඡන්දයේදී තම ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගත් යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදියර කිහිපයක් ලෙස පැවැත්වූ තැපැල් ඡන්දය භාවිත කිරීම ඊයේ දින තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමෙන් අවසන් විය.

මෙම හමුදා සෙබළා මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඡන්දය භාවිත කළ අයෙකි.

එම හමුදා සෙබළා ඡන්දය සලකුණු කර එය ඡායාරූප ගත කර ඇත.

එය නිරීක්ෂණය වූ එම මධ්‍යස්ථානයේ සිටි මැතිවරණ නිලධාරීන් විසින් ඔහු මොණරාගල පොලිස් ස්ථානයට භාරදී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕමල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු වරුණගම යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කරන යුද හමුදා සෙබළෙකි.

ඔහු අද මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්