නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම ලබන වසර මුල සිට ක්‍රියාත්මකයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ පවත්වනු ලබන සාකච්ඡා 2023 දෙසැම්බර් මාසය වන විට අවසන් කර අදාළ ගිවිසුම 2024-02-03 දින අත්සන් තැබීමට අපේක්ෂා කරනු ලබයි.

එකී සාකච්ඡාවන්හි 06 වන සහ 07 වන වටයන්හිදී එළඹෙන ලද එකඟතා අනුව, සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 2022 මත පදනම්ව වසර 15ක කාලයක් තුළ සංයෝජිත වර්ගීකරණ සංකේතාංකයන්ගෙන් 80%ක් ලිහිල් කිරීමටත්, වසර 15-18 ක කාලය තුළ සංයෝජිත වර්ගීකරණ සංකේතාංකයන්ගෙන් 5% ක් අර්ධ වශයෙන් ලිහිල් කිරීමටත්, සංයෝජිත වර්ගීකරණ සංකේතාංකයන්ගෙන් ඉතිරි 15% සෘණ ලැයිස්තුවට ඇතුළත් කිරීමටත් හැකි වන පරිදි සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ තීරු බදු ලිහිල්කරණ වැඩසටහන ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.

image-4
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් .
image-3
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා නිර්මාණයක්- උඩරට දුම්රිය ගමනද සීමාකෙරේ !
image-1
ප්‍රබල අකුණු තත්වයක් !
image
IMF ගිවිසුම වෙනස්කලේ නැහැ - රජය පිළිගනී !
image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය