නවතම පුවත්

සංචාරක ආදායම 78%කින් ඉහළට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2024 මුල් භාගයේ ලද සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,556.6 ක් බවත්, එය 2023 වසරේ මුල් භාගයට වඩා 77.9% ක ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2023 මුල් භාගයේ වාර්තා වී ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 875 කි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2024 ජූනි මාසයේ දී මෙරටට පැමිණි 113,470 ක් වූ සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 151.1 ක ආදායමක් වාර්තා වී ඇති බවත්ය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2024 මුල් මාස 06 තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව දශ ලක්ෂයේ සීමාව ඉක්මවා ඇති අතර එය 1,010,249 ක් ලෙසින් වාර්තා වේ.

මෙය 2023 මුල් භාගයේ සංචාරක පැමිණීම වූ 624,874 ට වඩා 61.7%ක ඉහළ යාමකි.

DEARO MAIN IMAGE
Dearo Investment වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස Asia Miracle සම්මාන දිනයි
IIHS-3
IIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන් මඟ තෝරා ගැනීමට දොර විවර කරයි
rice & curry
ලෝකයේ හොඳම බත් වර්ග 10 අතරට ශ්‍රී ලංකාවේ 'රයිස් & කරි'
image-11
ශ්‍රී ලංකාව තිරසර සංවර්ධනයක් කරා මෙහෙයවන වාර්තාව මෙන්න
Tourism
සංචාරක ආදායම 78%කින් ඉහළට
image-9
නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ මංගලාභි⁣ෂේක මංගල්‍යය
image-8
ක්ලබ් වසන්තගේ අවසන් සේයාරුව ...
1623316357-Health-trade-unions-to-go-ahead-with-strike-action-L
වෘත්තීය සමිති 200ක් පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි!
image-7
ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් ඉඟියක් !
image-6
'සුදු'වෙන්නේ බලාගෙනයි !