යුක්‍රේන
අග්‍රාමාත්‍ය Oleksiy Honcharuk සිය ධුරයෙන්
ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති Volodymur Zelenskiy වෙත
යොමු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපතිවරයාගේ කාර්යාලය නිවේදනය කර සිටින්නේ
අගමැතිවරයා එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා සලකා බලමින් සිටින බවයි.
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක් නොදන්නා බව
පවසමින් යුක්‍රේන අගමැතිවරයා විසින් සිය ජනාධිපතිවරයා විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශයක්
ඇතුලත් හඬ පටයක් කරලියට පැමිණීමත් සමග ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති
බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
යුක්‍රේන අග්‍රාමාත්‍ය Oleksiy Honcharuk තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බවට
පවසමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා තිබෙනවා.
නවතම පුවත්
පොලීසියේ වේගසීමා උපකරණ අක්‍රියයි
(දම්පත් රණසිංහ)
ශ්‍රී ලංකා පොලීසිය සතුව මේ වන විට පවතින රථවාහන අංශය සතු වේග සීමා පරීක්ෂා කිරීමේ උපකරණ...
28 November 2023
ඉන්දීය උමගේ සිරවී සිටි සියලු දෙනා බේරාගනී
(රමේෂ් වරල්ලෙගම)
ඉන්දියාවේ උත්තරකාන්ද් හි සිල්ක්යාරා උමං මාර්ගයේ කොටසක් කඩා වැටීම හේතුවෙන් දින 17 ක්...
28 November 2023
විශිෂ්ටම හෝටල්සේවා සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම්ලබයි !
Business World International Organization සංවිධානය කළ Lanka Business Award සම්මාන ප්‍රදාන උත්සවයේදී ...
28 November 2023
පොලීසිවල කල් ඉකුත් වූ කඳුළු ගෑස්
(දම්පත් රණසිංහ)
පොලීසියේ මධ්‍යම අවි ගබඩාව තුළ භාවිතයට ගත නොහැකි අවි, පතොරම් හා කැරලි මර්දන උපකරණ හා...
28 November 2023
ශ්‍රී ලාංකික දුප්පතුන්ට අස්වැසිල්ලක් වූ බෞද්ධ මහාදානපති ආචාර්ය ක්වොක් සියු මින්ග් මැතිතුමා
හොංකොං දේශයේ ශාක්‍යමුනි සංස්කෘතික පදනමේ නිර්මාතෘ සහ අධ්යක්ෂ ආචාර්ය ක්වොක් සියු මින්ග් මැතිතුමා (Honorable...
27 November 2023
සණස සමිති 1250ක් සංවර්ධනය හරහා ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තුන් අවුරුදු සැළැස්ම එළිදක්වයි
සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන ‘වැය අඩු කරමු – අය වැඩි...
27 November 2023
රොෂාන් රණසිංහ ඇමතිධූරවලින් ඉවත්කෙරේ !
ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත්...
27 November 2023
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි!
ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්රමුඛයෙකු වන දකුණු පළාතේ ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් වසර 25ක් පුරා...
26 November 2023
No posts found