අකුණු වලින් ප්‍රවේශම් වෙන්න

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉෂාර රත්නකාර

අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය සබරගමුව, ඌව, මධ්‍යම යන පළාත් සඳහා නිකුත් කර ඇති අතර එම පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.