නවතම පුවත්

චීන ණය ගැන, තීරණාත්මක සාකච්ජා ඇරඹේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනය සමග පවතින මෙරට ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

StratNews Global සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම කටයුතු ඉහළ තලයකට ගෙනඒම නුදුරේදීම සිදුවනු ඇති බවය.

litro
ලීට්‍රෝ ගෑස් මිල ඉහළට
IMF
IMF ප්‍රගති සමාලෝචනය ගැන පසු විපරමක් .
image-3
ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අනාවැකියක් කියයි !
sl economy
වෙළඳ හිඟය ඉහළ යයි
fuel
ඉන්ධන මිල අද සිට ඉහළට
image-1
'නාසි' සෙබළාට බුහුමන් දැක්වූ කතානායක ඉල්ලා අස්වේ !
image
ලෝක ළමා දිනයේදී , සංක්‍රමණික පවුල්වල දරුවන්ගේ ඉල්ලීම මෙන්න.
Plastic
ප්ලාස්ටික් හෙට සිට තහනම්!
inflation decrease
 උද්ධමනය කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කරයි!
dhanushka
ධනුෂ්ක නිදොස් කොට නිදහස්