නවතම පුවත්

අගමැති ප්‍රධානත්වයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම ඇරඹෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ අරලියගහ මන්දිරයේදී. මේ සඳහා ආණ්ඩු පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂය නියෝජනය කරන දමිළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ද එක්වී සිටින බවයි වාර්තා වන්නේ.

ජාතික සමගි ජනබල වේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම රැස්වීම සඳහා සහභාගී නොවන බවට ප්‍රකාශ කර සිටියා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරිම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම රැස්වීම කැඳවා තිබුණා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්