ඊයේ දිනයේ තම මාලදිවයින් සංචාරය ඇරඹු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ එහිදී උණුසුම් පිළිගැනීමක් හිමි විය. ඊයේ දිනයේ ක්ෂේත් ඊයේ දිනයේ තම මාලදිවයින් සංචාරය ඇරඹු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ එහිදී උණුසුම් පිළිගැනීමක් හිමි විය. ඊයේ දිනයේ ක්ෂේත්ර ගණනාවකට අදාල ගිවිසුම් සහ අවබෝධතා ඇති කරගනු ලැබීය.
අද දිනයේ දී අගමැති වරයා මාලදිවයින් පාර්ලිමේන්තුව “මජිලි” ආමන්ත්රණය කරා. ඔහු එහිදී 2018 ඔක්තෝබර් මාසයේදී ශ්රී ලංකාවේ සිදුවූ දේශපාලන වෙනස් වීමේ නීතියම පසුබිම පැහැදිලි කර අතර මාල දිවයින හා ශ්රී ලංකාව අතර අතීතයේ සිට ඇති සම්බන්ධය ද පැහැදිලි කරා.
එම සම්පූර්ණ කතාව පහතින්