නවතම පුවත්

විනය පරීක්ෂණවලට මුහුණ දෙන්න පොදුජන පෙරමුණෙන් නීති කමිටුවක්

අසංක

අසංක

ශ්‍රීලංකා නිදහස් පක්ෂය ක්‍රියාත්මක කිරීමට නියමිත විනය පරීක්ෂණයන්ට මුහුණ දීම සඳහා නීති කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර ඇත.

මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුක්තව මෙම නීති කම්ටුව පිහිටුවීමටද මේ වනවිට කටයුතු සූදානම් කර ඇති බව පක්‍ෂ ආරංචිමාර්ග සඳහන් කර සිටී.

ශ්‍රීලනිපයෙන් පොදු ජන පෙරමුණට එක්වූ මන්ත්‍රීවරුන් සම්භන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය කටයුතු කළහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාවලියක් දියත් කිරීම මෙම නීති කමිටුවේ ප්‍රධාන කාර්ය භාරය වනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්