නවතම පුවත්

අගෝස්තු 1දා සිට සංචාරකයන්ට කටුනායක ගුවන්තොට ඇරෙන ලකුණු

අසංක

අසංක

අගෝස්තු මස පළමුවැනිදා සිට සංචාරකයන් වෙත මෙරට ගුවන් තොටුපළ විවෘත කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි .

ඒ අනුව සංචාරකයන් සඳහා කටුනායක ගුවන්තොටුපල විවෘත කිරීමේදී සියලුම සංචාරකයින් PCR පරීක්ෂණ හා නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය ද ඒ සමඟම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරෙන බව හෙතෙම අවධාරණය කරයි.

මේ අතර අද සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණෙන සියලුම මගින් PCR පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ගත් තීරණයකට අනුව එය ක්‍රියාත්මක කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්