අගෝස්තු මස පළමු වනදා සිට මෙරට සියලු පෙර පාසල් නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඒ බව සඳහන් කර ඇත.
කැබිනට් මණ්ඩලයේදී පෙර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ බව ද අමාත්‍යවරිය එහිදී පවසා ඇත.
අගෝස්තු මස 1 සිට දිවයින පුරා පෙර පාසල් නැවත ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේදී අධ්‍යාපන අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යතුමාත් එකඟත්වය පළ කළ කර ඇත .