අජිත් මාන්නප්පෙරුම මහතා කතානායකවරයා ඉදිරියේ මීට ටික වෙලාවකට පෙර දිවුරුම් දී තිබේ.
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා ඔහු මෙලෙස දිවුරුම් දුනි.