නවතම පුවත්

බ්‍රිතාන්‍යය රජ පවුලේ පිලිප් කුමරු මියයයි

අසංක

අසංක

බ්‍රිතාන්‍ය රජ පවුලේ දෙවැනි එලිසබත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු වින්ඩ්සර් කාසල්හිදී මියගොස් ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.

එඩින්බරෝ ආදිපාදවරයා සිය 100 වන උපන්දිනයට මාස දෙකකට පෙර අද උදෑසන මෙලෙස මිය ගියේ ය.

කලින් පැවති හෘද රෝගයක් හා ආසාදනයක් හේතුවෙන් මෑතකදී ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය.

කුමරු 1947 දී එලිසබෙත් කුමරිය සමඟ විවාහ වූයේ රැජින වීමට වසර පහකට පෙර ය.

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් සේවය කළ, කිරුළ දරන්නාගේ සහකරු වූයේ ද පිලිප් කුමරු ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්