නවතම පුවත්

අජිත් මාන්නප්පෙරුම  පාර්ලිමේන්තුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගැසට්ටුව නිකුත් කෙරේ
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
සිරදඬුවම් ලබා බන්ධනාගාර ගත වීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් පාර්ලිමේන්තු නොපැමිණීම නිසා  පුරප්පාඩු වූ රංජන් රාමනායක මහතාගේ  ආසනයට අජිත් මන්නප්පෙරුම මහතා පත් කිරීමේ  ගැසට් නිවේදනය ඊයේ (8) නිකුත් කර තිබේ.
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහිමි කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ක විපක්ෂ නායක සජිත් පේමදාස මහතා ඇතුළු විපක්ෂය දැක් වූ විරෝධය හේතුවෙන්  ඊයේ උණුසුම් තත්ත්වයක් හටගත් අතර විනාඩි පහකට මැති සබේ කල් තැබීමට ද සිදුවිය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්