නවතම පුවත්

අටලුගමින් මාසයක් තුළ   කොරෝනා ආසාදිතයන් දහසක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර
අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් හත තුළින් හුදෙකලා කරන ලද මාසයක්  පමණ කාලයක් තුළදී  කොරෝනා වෛරසය ආසාදිතයන් 981  දෙනකු (24) දින වන විට වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍යය නිලධාරී කාර්යාලයේ   අතිරේක සෞඛ්‍යය වෛද්‍ය  නිලධාරීනි ශ්‍රීමලී  අමරසිංහ මහත්මිය පැවසුවාය
එම පිරිසෙන්  47 දෙනකුම ගැබිණි  මව්වරුන් බව  ඒ මහතා කීය .
ඉකුත් මස 21 දා  අටුලුගම ඇතුළු ග්‍රාම සේවා සමග හතක් හුදෙකලා තත්වෙට පත් කෙරිණි
ඒ සමඟම  බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ සමස්ථ ආසාදිතයන් පිරිස 1139 දක්වා ඉහළ ගොස් ඇතැයි අතිරේක වෛද්‍ය නිලධාරීන් වැඩිදුරටත් පැවසුවාය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්