නවතම පුවත්

අතහැර දැමූ ඇඟලුම් කම්හල යුද හමුදාවෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි

අසංක

අසංක

ඇල්පිටිය ඉගල්කන්ද ප්‍රදේශයේ අතහැර දැමූ ඇඟලුම් කර්මාන්තයක් ඇඳන් 400ක් සහිත කොවිඩ් රෝගීන් සඳහා අතරමැදි සත්කාර මධ්‍යස්ථානයක් (අයිසීසී) ලෙස සකස් කොට යුද හමුදාව විසින් ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට නිල වශයෙන් ඊයේ (11) භාර දී ඇත.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්