නවතම පුවත්

අත්අඩංගුවට ගත් නිළි උප‍ේක්ෂා ස්වර්ණමාලීට පොලිස් ඇප

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය විසින්  අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සහ රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි ඊයේ (26) පොලිස් ඇප මත මුදා හැරිමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඇය අධිකරණය හමුවට ඉදිරිපත් නොකෙරෙනු ඇත.

මේ දිනවල විකාශය වන රියැලිටි වැඩසටහනක පුහුණුවීම් සදහා ගොස් මහනුවරට ගොස් නැවත තම ඥාතියෙකුගේ නිවසට යමින් සිටිය දී මෙම රිය අනතුර සිදු වී ඇත.

අනතුරට ලක්වූ යතුරුපැදිකරු සුළු තුවාල ලබා ඇතිි අතර ඔහු රෝහල්ගත කර ඇති ඇයම පොලීසියට‍‍ මේ බව දන්වා ඇත. ඇය අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටුගස්තොට පොලිසිය විසින් සිදු කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්