අත්අඩංගුවට ගත් යාපනය නගරාධිපති වී. මනිවාන්නන් ඇප මත මුදා හැර තිබේ.
හිටපු එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳ ගත් විශේෂ ඒකකයක් යාපනයේ මහ නගර සභාව විසින් පත්කොට මහමඟ රාජකාරියේ යෙදවීම සම්බන්ධයෙන් ඔහු අද අත්අඩංගුවට ගෙන තිබුණි.