නවතම පුවත්

සතොසේ මිලටම , සිල්ලර කඩෙනුත් බඩු මිලදී ගන්න, නව වැඩපිළිවෙලක් සැකසේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ස.තො.ස අලෙවි කරනු ලබන ආහාර ද්‍රව්‍ය එම මිලටම සෑම කුඩා නගරයකම පිහිටි සිල්ලර වෙළෙඳ සැලකටද  ලබාදීමට රජය සැලසුම් කර ඇත .

මේ සඳහා විශේෂ වැඩපිළිවෙලක්ඩ සකස්පි කර අවසන් බවත්  කඩිනමින් එය ක්‍රියාත්මක කෙරෙන බවත්  ඇමති බන්ධුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී .

ස.තො.ස වෙළෙඳ සැල් ප්‍රමාණවත් නොවන බව ජනතාව ඉදිරිපත් කරන පැමිණිලි නිසා සෑම කුඩා නගරයකම පිහිටි පෞද්ගලික වෙළෙඳ සැලක් තෝරා ගෙන, ඒවාට ස.තො.ස අලෙවි කරන ආහාර ද්‍රව්‍ය එම මිලටම අලෙවි කිරීම සඳහා ලබාදෙන බවද ඇමතිවරයා මාධ්‍ය වෙත පැහැදිලි කළේය ..

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්