අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 52කට ඇප

Picture of අසංක

අසංක

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ පැවැත්වූ උද්ඝෝෂණය අතරතුර සිසුන් 53 දෙනෙකු ඇප මත මුදාහැරීමට අධිකරණය අද නියෝග කළේය.

ඒ එක් අයකුට රුපියල් ලක්ෂයක් බැගින් වූ ඇප මතය.

එක් සිසුවකු වෙනත් නඩු කටයුත්තක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ