නවතම පුවත්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලට ලබාදීමේ රජයේ සැලසුමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න 

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලට ජනතාවට  ලබාදීමේ අරමුණින් ඉහළ පරිභෝජනයක් ඇති ආහාර ද්‍රව්‍ය කීපයක් රජය මගින් ආනයන කිරීමට තීරණය කර ඇති බව  වෙළෙඳ අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කර සිටී

විශේෂයෙන්ම පෞද්ගලික අංශය, ඒකාධිකාරයක් නිර්මාණය කරගෙන ඇති ආහාර  මෙලෙස ආනයනය කිරීමට රජය සැලසුම් කර ඇති බවද වාර්තාවේ .

රාජ්‍ය සමාගමක් වන රාජ්‍ය වාණිජ සමූපකාර තොග වෙළෙඳ සමාගම හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇති අතර  කැබිනට් අනුමැතිය ලැබුණු වහාම ආනයනය ක්‍රියාත්මක කිරීමට වෙළඳ අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්